දේශීය

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙරට සමස්තආසාදිතයින් සංඛ්‍යාව 2834 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top