සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 2 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )