මෙරට ආසාදිතයින් ගණන ඉහලට

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව 2047 දක්වා ඉහළ ගොස් තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )