තවත් නාවිකයින් පිරිසකට සුවයි

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ්-19) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමගයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )