Coronavirus Outbreak

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

(UTV | කොවිඩ් 19) – අද දිනයට තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයන් 13 දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව ද වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top