තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙක් – සමස්තය යළි ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙක් – සමස්තය යළි ඉහළට

(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීම හේතුවෙන් සමස්ත ආසාදිතයන් 1643 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )