Coronavirus Outbreak

මෙරට සමස්ත ආසාදිතයන් 1500 ඉක්මවයි [UPDATE]

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළගොස් ඇත.


(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1503 දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මෙම ආසාදිතයන් 17 දෙනාම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් වෙයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top