ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් උත්සවය සමරයි

ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් උත්සවය සමරයි

(UTV | කොළඹ) – අද (23) නව සඳ දිස්වීමත් සමඟ හෙට (24) දිනයේදී මෙරට මුස්ලිම් ප්‍රජාව රාමසාන් සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )