තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනේ

තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනේ

(UTV|කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1078 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )