ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )