තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනේ

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19 ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ගණන 1047 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 19ක්.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )