කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

(UTV |කොවිඩ් 19 ) – සිදු කෙරෙන PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වර්තා වූ මුළු රෝගීන් ගණන 588 දක්වා ඉහළ ගොස් ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )