කොරෝනා රෝගයෙන් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

කොරෝනා රෝගයෙන් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

(UTV |ඕස්ට්‍රේලියාව ) – ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීතක්ෂයට පත්වී තිබේ.

මෙල්බර්න් නගරයේ වාසය කළ සුනිල් ප්‍රේමචන්ද්‍ර නම් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )