රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්

රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්

(UTV |කොළඹ )  – රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වේ.

ඒ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සනාත කර තිබේ

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )