තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබා පිටව යයි

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබා පිටව යයි

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ තවත් COVID-19 රෝගීන් සිව්දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )