ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )