හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්

(UTV | කොළඹ) – හිඟයකින් තොරව ඉන්ධන සැපයීම සදහා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )