විදෙස්

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

(UTV | ඇමරිකාව)  – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඇමරිකාවේ අද (26) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 10,000ක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇමරිකාව තුල රෝගීන් 66,132 ක් වාර්තාවන අතර, වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 947ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top