මහීපාල හේරත් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙයි

මහීපාල හේරත් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙයි

(UTV |කොළඹ) – උතුරු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා දිවුරුම් දෙයි.

අද(22) පෙරවරුවේ ජනාධිපති කාර්‍යාලයේදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී ඔහු දිවුරුම් දී තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )