කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සී.සී.ටී.වී. කැමරා ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )