සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )