ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට සිය බල ප්‍රදේශවල පවතින ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි දැනුම් දී තිබේ.

එළෙඹෙන මහ මැතිවරණයට අදාළ දත්ත එක්රැස්කිරීමේ මූලික අධියරක් ලෙස එම පියවර ගත් බව එම කොමිසම සඳහන් කළේය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )