කොදෙව්පිල පරදා ශ්‍රී ලංකාවට ජය

කොදෙව්පිල පරදා ශ්‍රී ලංකාවට ජය

(UTV |හම්බන්තොට ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ ළකුනු 161 කිනි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0 ක් ලෙස තරගාවලියේ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )