ගාලු පාර අවට මාර්ගය අවහිර වෙයි

ගාලු පාර අවට මාර්ගය අවහිර වෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් එම ස්ථානය ඉදිරිපිටින් ගාලු පාර අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )