දේශීය

ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට පියවර

(UTV | කොළඹ) – ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හේතුවෙන්.

ඊයේ (06) කැදවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top