චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස්

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ ) – චීනයේ වුහාන් පළාතේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවිදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට උපදෙස් දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )