අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

(UTV | කොළඹ) –  ගායන ශිල්පි , සංගීත අධ්‍යක්ෂ ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර තිබේ.

මෙම පත්වීම සිදුකරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්ය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )