කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීම අරඹයි

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීම අරඹයි

(UTV|ඉන්දියාව)  – ඉන්දියාවට එරෙහි 3 වන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ අනුව මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට පිරිනැමීමටයි ශ්‍රී ලංකාව තීරණය කලේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )