ප්‍රමුඛ පුවත 1

සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයි

(උදයම්,කොළඹ ) – අන්තර්ජාලය භාවිතයට බොහෝ දෙනා මේ වන විට හුරුවී සිටිති.

මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi) ලබා දී තිබේ.

මේ වන විට ලෝකය පුරා විහිදී ඇති සෑම ගුවන් තොටුපොළකටම අදාළ  (Wi-Fi password ) හෙවත්  රහස් කේතය Google Map ආධාරයෙන් ලබා දී ඇත.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළදී ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට මෙම රහස් කේතය උපකාරී වේ.

Araliya Lounge; password: B1@lounge 

World Duty Free Departure Shop password: WDFG@T803 

Lotus Lounge network name: #WIFI@LotusLounge password: B1@lounge

මීට අමතරව ලොවපුරා ඇති සෑම ගුවන් තොටුපළකම ඇති වයි ෆයි පාස්වර්ඩ් Google Map ආධාරයෙන් ලබාගත හැක.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top