ප්‍රමුඛ පුවත 1

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

(උදයම්,කොළඹ)  – ආනයනික සහ දේශීය සහල් සඳහාවන පාලන මිල ඇතුළත් ගැසට් පත්‍රය අද(08) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරේ.

ඒ අනුව කැකුළු සහල් කිලෝවක් රුපියල් 70 ක් වන අතර  නාඩු කිලෝවක් 72 ක් වේ.

සම්බා කිලෝවක් රුපියල් 80 ක මිලකට අලෙවි කළ යුතු බවද  එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top