ගල්ෆ්

රජයේ නිවාඩු සතියක කාලයක් දීම ගැන සාකච්ඡා

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් රජයේ නිවාඩු ලබා දෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි.

GMOA decided to request His Excellency the President and the Government to extend the Public Holiday for one week to…

Posted by Government Medical Officers' Association on Monday, March 16, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්ද ඔවුන් ඉල්ලා ඇත්තේ රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් සඳහා වසා දමන ලෙසයි.

මේ අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ නිවාඩුව දිගු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top