ප්‍රමුඛ පුවත 1

බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්

(උදයම් , කොළඹ) –   බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මේ දිනවල මෝටර් රථ ආඥා පනත සංශෝධනය වන බැවින් නව දඩ නීතිය එයට ඇතුළත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් තමන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි.

.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top