විදෙස්

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ නවසීලන්ත අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තමාට තවදුරටත් නායකත්වය දීමට ශක්තියක් නොමැති බව පවසමින් ඇය මෙලෙස ඉල්ලා අස්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top