ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේ

(උදයම්,කොළඹ) –  ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ හිටපු  සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන්  පසුගිය දා ඉල්ලා අස්විය.

ඒ අනුව අදාළ  කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ එම තනතුර සඳහා පී.එච් මනතුංග මහතා පත්කර  ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top