ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට

UTV | COLOMBO – කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි.

දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික පිරිවැටුම, මිලියන 298.13ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top