ක්‍රීඩා

කණ්ඩායම් නායකත්වය උපුල් තරංගට

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් නායකත්වය සඳහා උපුල් තරංග පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඉදිරි එක්දින තරඟ 5ක් සඳහා උපුල් තරංග නායකත්වය ලබාදීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top