Trending News

හජ් වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුමෙන් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස්  තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන් බවද සඳහන්. සෞදි බලධාරීන් සඳහන් කරන ආකාරයට, මෙවර හජ් වන්දනාව සඳහා බැතිමතුන්මි ලියන 1.8 ක් සහභාගී  වෙති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top