(උදයම්,කොළඹ) – නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් සහ එහි පෙරහුරු වෙනුවෙන් අද සහ හෙට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස එම මාර්ග වසා තැබෙන කාලය තුළ භාවිත කිරීම සඳහා විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බව පොලිසිය නිවේදනය කරයි.
මේ අතර නිදහස් සමරු උළෙලට පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ද වෙනමම ස්ථාන නම්කර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-1.jpg”]
[ot-caption title=”” url=”https://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-2.jpg”]
[ot-caption title=”” url=”https://www.utvnews.lk/wp-content/uploads/2017/02/153559_4.jpg”]
ACMC, Action, AFP, Agence, Al, All, Alliance, Amendment, Arasu, Bala, BBC, BBS, Bodu, British, Broadcasting, Cable, CaFFE, Campaign, CEylon, CNN, Colombo, Congress, Constitution, Corporation, Court, Delhi, Democratic, district, Eelam, Eksath, Elections, EPDP, Fair, France, Free, Freedom, Front, Good, Governance, government, Hela, High, Hindu, Illankai, ITAK, Janatha, Jathika, Jazeera, JHU, JNP, JVP, Kadchi, Labour, Lanka, Leader, Limited, Magistrate's, Makkal, Member, Ministers, MP, Muslim, NAtional, NDF, NDTV, Network, New, News, NFF, Nidahas, Opposition, PAFFREL, Parliament, Parliamentarian, Parliamentarians, Party, People's, Peramuna, President, Presse, Prime Minister, Sena, SLFP, SLMC, Sri, Supreme, Tamil, Television, The, TNA, Tribunal, Udhayam, UNF, United, UNP, UPFA, Urumaya, Vimukthi, Yahapalana