ප්‍රමුඛ පුවත 1

නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලට

(උදයම්,අම්පාර)  –   අම්පාර – සේනානායක සමුද්‍රය ඇතුලූ නැගෙනහිර පළාතේ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ හේතුවෙන් විනාශ වීමට ගිය කුඹුරු ආරක්ෂා කරගැනීමට හැකිවී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top