Trending News

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් හෙට (11) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවෙයි. අද (10)  පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top