දේශීය

අදත් පැය 2ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දිනයේත් සියලුම ජනාකීර්ණ ප්‍රදේශවල පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ A සිට L සහ P සිට W දක්වා කණ්ඩායම්වලට දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලි කප්පාදුවක් අද සිදුවන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top